ඇන්ජලෝගෙන් ලෝක වාර්තාවක්!

February 4, 2019 at 7:06 am | by admin

පළමු පෙළ ක්‍රිකට් තරඟයක ඉණිම් දෙකේ දීම ද්විත්ව ශතක වාර්තා කළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට එන්.සී.සී කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා පත්ව තිබේ. මෙවැනි දස්කමක් කළ ලොව දෙවන ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තා පොතට එක්වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස