වන්නියලැත්තොත් ජනාධිපතිවරණයට එනවාලු! මෛත්‍රී එන එක ගැන කලබල වෙන්න එපා! – මහින්ද යාපා

June 19, 2019 at 10:58 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ කිසිවකු කලබල විය යුතු නැති බවත් වන්නියලැත්තන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි කියන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි.

අද (19) පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස