ලංකාවේ කොරෝනා රෝගීන් 99යි! දෙදෙනෙක් සුවය ලබයි! 97ක් තවම රෝහලේ!

March 24, 2020 at 11:00 am | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද උදෑසන වන විට 99 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඉන් රෝගීන් දෙදෙනකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 97 දෙනෙකි.

ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10දෙනෙකු හඳුනා ගනු ලැබිණි. මේ වන විට 227දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස