රිෂාඩ් නැවත ඇමති වෙද්දී වන්නියේ රතිඤ්ඤා දැල්වෙයි! කුරුණෑගල කළු කොඩි එසවෙයි!

July 30, 2019 at 6:27 pm | by emanisa.lk

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් වරක් කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය හිමි වීමත් සමගම වන්නියේ ඔහුගේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් කෑ කෝ ගසමින් සතුට ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

මේ අතර වන්නියේ කීප දෙනෙකුම ඒ අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට දුරකතනයෙන් ඇමතුම් ලබා ගෙන ඔහුට සුබ පතන අයුරුද දක්නට ලැබුණි.

මේ අතර රිෂාඩ් බදියුදීන්ට සහ වෛද්‍ය ෂාෆි සෙහාබ්ඩීන්ට එරෙහිව අද කුරුණෑගල නගරයේ කළු කොඩි ඔසවා විරෝධය පළ කළ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස