රාජ්‍ය මාධ්‍ය එජාප අපේක්ෂකයාට සින්නකර ලියාගනී! අනුරට මහේෂ්ට දෙන ගුවන් කාලයවත් ගෝඨාට නෑ! – මැකොට පැමිණිල්ලක්…

October 20, 2019 at 6:54 am | by emanisa.lk

රාජ්‍ය මාධ්‍ය එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ කටයුතුවලට රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කරයි.

එහිදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් නොවන අනුර දිසානායකට සහ මහේෂ් සේනානායකට ලබා දෙන ගුවන් කාලය පවා අනෙක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා නොදෙන බවට චෝදනා කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස