රනිල් එළවන්න සිරිකොත ඉදිරිපිට උපවාසයක්! රනිල් රකින්න සිරිකොතින් බැනරයක්!

November 22, 2019 at 11:54 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කරන ලෙස ඉල්ලා ආබාධිත යුද හමුදා සෙබළකු සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙ.

මැතිවරණ පරාජයට පත්වෙමින් විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස නව පක්ෂයක් ආරම්භ කර පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද ඔහු උපවාස කරන ස්ථානය අසල කුමන්තණකරුවන්ගේ පක්ෂ නායකයා රැක ගනිමු යනුවෙන් බැනරයක් එල්ලා යාමට එජාපයේ තවත් පිරිසක් කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස