රංජන් වහා අත්අඩංගුවට ගන්න නියෝග කරයි!

January 14, 2020 at 3:47 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද ( 14) නියම කර තිබේ .

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ නීතීපතිවරයා එලෙස නියම කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස