මුස්ලිම් පල්ලියේ සිකුරාදා දේව මෙහෙය සිංහලෙන් පවත්වනවා! – ඇමති අබ්දුල් හලීම්

May 14, 2019 at 8:18 am | by admin

මුස්ලිම් පල්ලිවල සිකුරාදා දේව මෙහෙයන් සිංහල භාෂාවෙන් පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව මුස්ලිම් කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

මෙයට අමතරව සංහිඳියාව උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග රාශියක් දන්වා යවා තිබේ. වෛරය අන්තවාදය ප්‍රවර්ධනයට ප්‍රචාරයට කටයුතු නොකිරීම ඒ සඳහා ඉඩ ලබා නොදීම, පල්ලිවල සිදු කරන සියලු දේශන පටිගත කර අමාත්‍යංශය වෙත එවීම, ත්‍රස්තවාදය තුරන් කිරීම ආරක්ෂක අංශ ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දීම ආදිය ඒ අතර වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස