මුල් පුවරුව

ජනාධිපති පුස් උණ්ඩයක්….! පළාත් සභා ඡන්දෙ දී ජනතාව උත්තර දෙන්න සූදානම්…! – හේෂා…

2021-01-25 at 7:27 am
අපි පුස් උණ්ඩයක් අරන් තමයි රටෙි වටෙි ගියේ බව මෙිි ආණ්ඩුව ගේන්න හයිය දිිපු ස්වාමින්වහන්සේලා...

ගම් පිටින් ලොක්ඩවුන් කරන්නේ කොරෝනා නිසා නෙමෙයි…. අපේ පාක්ෂිකයින්ගෙන් පළි ගන්න….! – මරික්කාර්…

2021-01-24 at 10:01 pm
කොරෝනා ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලින් තහවුරු වන සියලු දෙනාට ඒ බව සහතික කරමින්...

රනිල්ගේ ආණ්ඩුව නැඟෙනහිර ජැටිය විකුණන්න එරෙහි වුණා…! මේ ආණ්ඩුව ඒකත් විකුණන්න හදන්නේ…!- මනූෂ…

2021-01-24 at 2:36 pm
යහපාලන ආණ්ඩුව සමයේ ද කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමේ යෝජනාවක් පැමිණි බව මනූෂ නානායක්කාර...

රට පුරා පාලනයක් නැතිව කොරෝනා පැතිරෙනවා….! ආසාදිතයින්ට නිවසේ නිරෝධායනයට ඉඩදෙන්න….! – PHI සංගමය….

2021-01-24 at 10:53 am
කොවිඩ් - 19 වෛරසය පාලනයකින් තොරව රට පුරා පැතිර යමින් පවතින බවත් බලධාරීන් තවදුරටත් සමාජ...

පාඨලීගේ 43 වන සේනාංකයට සජිත්ගෙන් මිසයිල ප්‍රහාරයක්…..! සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය එළිදකියි…!

2021-01-24 at 8:24 am
සමගි ජන බලවේගය බලවේගයේ වෘත්තීයවේදීන් ගෙන්, විද්වතුන් ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ...

විල්පත්තුව නැවත වවන්න රු. මිලියන 1000ක් ඕන….! මුදල් ගෙවන්නැයි බදියුදීන්ට නියෝග….!

2021-01-23 at 2:05 pm
විල්පත්තු පරිවාර වනාන්තර නැවත වගා කිරීම සඳහා වැය වන මුදල ගණනය කිරීම සඳහා පත් කළ...

මාව පොරක් කළ ආණ්ඩුවට ස්තූතියි…! චැලෙන්ජ් කළොත් කලිසම ලිහලා පෙන්වන්නම්….! ගම්පහට රංජන්ගේ අඩුව පුරවන්න මම සූදානම්….! – හරීන්…

2021-01-23 at 1:14 pm
බදුල්ලේ සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමට තමා යාමට සූදානම් වුව ද රංජන් රාමනායක සිරගත වීමත්...

ඉන්දියාවේ බලහත්කාරයට එරෙහිව ඉන්දියානු භාණ්ඩ වර්ජනයක් අරඹනවා….! – වරාය වෘත්තීය සමිති….

2021-01-22 at 8:44 pm
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ඉන්දියානු අදානි සමාගමට පවරාදීමේ උත්සාහය සම්බන්ධයෙන් ඉන්දියාව දිගට ම බලහත්කාරී...