විල්පත්තුව නැවත වවන්න රු. මිලියන 1000ක් ඕන….! මුදල් ගෙවන්නැයි බදියුදීන්ට නියෝග….!

January 23, 2021 at 2:05 pm | by emanisa.lk

විල්පත්තු පරිවාර වනාන්තර නැවත වගා කිරීම සඳහා වැය වන මුදල ගණනය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව රිෂාඩ් බදියුදීන් සහ නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

අදාළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 1000කට අධික බව වනසම්පත් අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

අදාළ වන බිම් නැවැත වගා කිරීම සඳහා එම මුදල ගෙවන ලෙස වන සම්පත් දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් වෙත දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස