මුල් පුවරුව

කොරෝනා මඩින්න, වහාම පාර්ලිමේන්තුව කැඳවන්න! – සජිත්

2020-01-29 at 10:18 am
කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක...

ජවිපෙ මගේ ව්‍යාපාර විනාශ කළාට විජේවීරගේ බිරිඳයි දරුවොයි රැකබලාගත්තේ මං! – නිශ්ශංක සේනාධිපති

2020-01-29 at 7:55 am
ජනතා විමුක්ති පෙරමුණ සිය ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කළ ද ඔවුන්ගේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ...

දෙමළ ජනතාවගේ සතුරා දෙමළ සන්ධානයයි! දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා සිංහලයායි! – මුරලි

2020-01-28 at 1:57 pm
දෙමළ  ජාතික සන්ධානය  දෙමළ  ජනතාවට ද්‍රෝහිකම් කරන බවට දෙමළ ජනතා නිදහස් පෙරමුණේ නායක  හිටපු අමාත්‍ය...

කොරෝනා ජීව විද්‍යාත්මක ප්‍රහාරයක්! වෛරසය හැදුවේ බටහිර විද්‍යාඥයෝ!

2020-01-28 at 11:24 am
කොරෝනා වෛරසය යනු පරීක්ණාගාර තුළ මිනිසුන් විසින් නිර්මාණය කළ වෛරසයක් බවට Anonymous ලෝක ප්‍රකට හැකර්වරුන්...

වී ගොවියගේ කල හොඳවෙයි! ආණ්ඩුව කිලෝව රු.50ට මිලට ගනී!

2020-01-28 at 9:20 am
මහ කන්නයේ වී කිලෝවක් සඳහා රු. 50ක සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ....

රණවිරුවන්ගෙන් පළිගැනීමේ මෙහෙයුම් නවතයි! හිටපු නාවුක හමුදාපතිට සහ මාධ්‍ය ප්‍රකාශකට එරෙහි නඩු අත්හිටුවයි!

2020-01-28 at 7:05 am
විමර්ශන කටයුතු අවසන් වනතුරු හිටපු නාවින හමුදාපති වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  ඩි.කේ.පී....

නාඩගම් අධ්‍යක්ෂ රාජිතගෙන් මරණ තර්ජන! සුදුවෑන් නළුවන්ගෙන් පැමිණිලි!

2020-01-27 at 5:53 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්...

හාමුදුරුවරුන්ගේ වගකීම රජුන් තැනීම මිස පාර්ලිමේන්තු යෑම නෙවෙයි! – අස්ගිරි පාර්ශ්වය –

2020-01-27 at 1:45 pm
දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති  ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ...