මුල් පුවරුව

ආණ්ඩුව පෙරළන්න දැල එළලා ඉවරයි…! අපට ඕන වෙලාවට දැල අදිනවා…! – කිරිඇල්ල…

2021-04-26 at 3:39 pm
ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැල එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. එහෙත්...

බදියුදීන් අත්අඩංගුවට ගත්තේ රට වෙනුවෙන් ඇරෙන කට වහන්නයි…! ආණ්ඩුවට එරෙහිව ජන පවුරක් සේ නැඟෙන්න…! – පාඨලී…

2021-04-26 at 10:02 am
මෙයට පෙර ද රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත්ත ද පරීක්ෂණ සිදුකර කිසිදු චෝදනාවක්...

බුදුන් වහන්සේ නාගදීපයට වැඩි බක්පොහෝ දිනය අදයි! බෞද්ධයන් පන්සල් නොයන බක් පොහෝ දිනය අදයි!

2021-04-26 at 6:32 am
ලොව පුරා සියලු බෞද්ධයන් මහත් හරසරින් සමරන බක් පොහොය දිනය අද (07) දිනට යෙදී ඇත....

අනාගත ජනාධිපති තීරණය කරන්නේ පෝර්ට්සිටියේ බිස්නස්කාරයෝ…! – ජවිපෙ…

2021-04-25 at 1:31 pm
වරාය නගර පනත මගින් වරාය නගර කලාපය වෙනම රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ...

වරාය නගර කොමිසමට ශ්‍රී ලාංකිකයින් පමණක් පත්කළ යුතුයි….! අනාගතයේ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් පත්වීමේ ඉඩ අසුරා දැමිය යුතුයි….! – ගෙවිඳු…

2021-04-25 at 7:08 am
වරාය නගර කොමිෂන් සභාව සඳහා පත් කරන සාමාජිකයින් නිශ්චිත විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන...

ඇමැති රිෂාඩ් පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නෑ….! රාමසාන් සමයේ ‍ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි…! රිෂාඩ් බදියුදීන්ගේ නීතීඥ….

2021-04-24 at 7:47 pm
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නීතීඥ රුෂ්ඩිහි හබීබ් විසින් යොමු කරන ලද ලිපියක් පහත දැක්වෙයි. රිෂාඩ්...

අනුර විජේවීරත් පාව දුන් ද්‍රෝහියෙක්…! වැව් දහදාහ ව්‍යාපෘතියෙන් හොරාකෑවා…! පුතාගේ මගුල කෑවෙත් මලික්ගේ සල්ලිවලින්….!

2021-04-24 at 3:12 pm
අනුර දිසානායක සිය පුතාගේ මගුල කෑවේ හිටපු එජාප සභාපති මලික් සමරවික්‍රමගෙන් මුදල් ලබා ගෙන බවට...

හරීන් රට දැය සමය වෙනුවෙන් යුතුකම ඉටු කළ සත්‍යවාදී නායකයෙක්…! සත්‍යවාදියා වෙනුවෙන් සිරබත් කන්න මා ඇතුළු සමගි ජන බලවේගය ම සූදානම්..!

2021-04-24 at 9:26 am
හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිිළිබඳ කිසිවෙකු නොදත් කරුණු රාශියක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී හෙළි කළ බව...

මුල් පුවරුව