මුල් පුවරුව

සජිත්ලා බෑ කියද්දී යාපනේ ත්‍යාගේන්ද්‍රන්ගෙන් ඉටුකම අරමුදලට රු. කෝටියක්…!

2021-08-28 at 11:49 am
යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක්...

මං ඉන්නේ පරාක්‍රම සමුද්‍රේට පහළ ගෙරද…! ඇවිදින මං තීරුවෙන් වැව් බැම්මට හානියක් නෑ…! මේ රාජපක්ෂලගේ නෙමේ, රටේ සල්ලි…! රටේ දියුණුවට නම් වළ කපන්න එපා…! – එජාප හිටපු මන්ත්‍රී….

2021-08-28 at 10:29 am
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප පොළොන්නරු දිස්ත්‍රික් නායක නාලක කොළොන්නේ සිය ෆේස්බුක් පිටුවේ...

ඇවිදින මංතීරුවෙන් පරාක්‍රම සමුද්‍රයට කිසිදු හානියක් නෑ….! අතීතයේ නතර වෙලා රටක් දියුණු කරන්න බෑ…! – පරාක්‍රම සමුද්‍රය භාර ඉංජිනේරු…

2021-08-27 at 5:31 pm
පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඉදිවන ඇවිදින මං තීරුව පොළොන්නරුව සංචාරක ප්‍රවර්ධන සැලැස්මෙහි එක් ප්‍රධාන අංගයක් බව...

රට වටා උද්ඝෝෂණ පොකුර ඇරඹෙයි…! පෙරටුගාමී සහ අන්තරේ 03කට කොවිඩ්…!

2021-08-27 at 12:43 pm
කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසු නායකයින් තිදෙනෙක්ට කොවිඩ් 19 වෛරසය...

ඉන්දියානු බජාජ් ත්‍රීවිල් යුගය නිමයි…! අපේ ම විදුලි ත්‍රීවිලරයක් වෙළඳපොළට…! දැනට ම විදෙස් වෙළඳපොළෙනුත් ඉල්ලීම්…!

2021-08-27 at 10:20 am
බජාජ් ත්‍රීවිලයට වඩා ගුණාත්මකභාවයෙන් වැඩි විදුලි ත්‍රීවිලරයක් ඉදිරියේ දී දෙස් විදෙස් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම්...

ගාල්ල පරදන එන්නත් කොල්ලයක් හලාවත….! ගමේ අසරණ ජනතාව උදේ 4 සිට පෝලීමේ…! කාර්වලින් ආ VIP දරු පැටවුන්ටත් එන්නත්…! එන්නත්කරණය දූෂිත නිලධාරීන්ට ගොදුරු වෙයි….!

2021-08-26 at 2:36 pm
හලාවත කුක්කවිල පාසලේ දෙවන එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී අද (26) නොසන්සුන්තාවත් ඇති විය. ඒ අදාළ එන්නත්කරණ...

රට වහලා ජනතාවට කන්න දෙන්න බැරි වුණාට ආණ්ඩුව හොඳට කනවා…! – වසන්ත සමරසිංහ…

2021-08-25 at 2:22 pm
රට වසා ජනතාවට කන්න දීමට නොහැකි බව කියන ආණ්ඩුවේ අය හොඳට කකා බිබී සිටින බව...

ජනතාවගේ හැසිරීම හොඳයි….! කට වහ ගත්තොත් රට රැකගන්න පුළුවන්….! – හමුදාපති….

2021-08-25 at 7:47 am
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේ දී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූතිවන්ත...