අනුන්ගේ සල්ලිවලින් යට ඇඳුමත් අඳින අනුර රට හදයි ද….!

May 6, 2024 at 2:19 pm | by emanisa.lk

සෝමවංශ අමරසිංහ පළවා හැර අනුර දිසානායක පක්ෂ නායකයා වූ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය පියසිරි විජේනායක පවසයි.

ඔහු කිසි දිනක කුළි වැඩක් හෝ කර හම්බ කර යට ඇඳුමක්වත් මිලට ගෙන ඇඳ නොමැති බවයි, පියසිරි විජේනායක සඳහන් කළේ.

එවැනි හැකියාවක් පවා නොමැති අයකුට රට භාර දුනහොත් රටට කුමක් සිදුවනු ඇතිදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මව්බිම ජනතා පක්ෂයේ මතුගම ජනරැලිය අමතමින් පියසිරි විජේනායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *