මිනුවන්ගොඩ පොකුරින් තවත් ආසාදිතයන් 113ක්!

October 14, 2020 at 8:14 pm | by emanisa.lk

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින්  113ක්  අලුතින් හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවහ.

අනෙක් ආසාදිතයින් 108 දෙනා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් වැළඳුණු සේවකයින්ගේ ආශ්‍රිතයින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස