මාතර හම්බන්තොට අධිවේගය අද ජනතා අයිතියට! කොළඹ සිට කතරගමට අද සිට පැය තුනහමාරයි!

February 23, 2020 at 9:07 am | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ජනතාවට පවරා දීම අද (23) පස්වරු 3.00ට මාතර ගොඩගම පිවිසුම අසලදී සිදු කෙරේ. ඒ නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ උත්සවය පස්වරු 4.00ට බරවකුඹුක (වැටිය) පිවිසුම අසලදී සිදු කෙර්.

මාර්ගය ජනතාවට පවරා දීම සිදු කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතිනි. මේ මාර්ගය විවෘත කිරීමත් සමඟ කොළඹ සිට හම්බන්තොට දක්වා පැය 2 ½කින් ගමන් කළ හැකිය.

එසේම කතරගම දක්වාම පැය 3 ½කින් ගමන් කළ හැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස