මට ජනාධිපති කළොත් උදේ 4 ඉඳලා රෑ 12 වෙනකල් නිදිමරාගෙන රට හදනවා! – සජිත්

September 3, 2019 at 7:38 am | by emanisa.lk

රාජ්‍ය බලය නමැති හස්තය තමාට ලබා දීමට ජනතාව තීන්දු කළහොත් දිනපතා උදෑසන 4 සිට රාත්‍රී 12 වන තුරු නිදි මරාගෙන වැඩ කරමින් මේ රට ගොඩගැනීමට පොරොන්දු වන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

මාතර හස්තිරාජගම නම් උදාගම විවෘත කිරීමේ උත්සවයට එකතු වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස