මං නම් සනීපාරක්ෂක තුවා ගැන දන්නේ නෑ! මම ඒ ගැන දැනගත්තේ අවුරුදු 09 දි අක්කා අතුරුදන් වුණාමයි!- සජිත්ගේ දැවෙන ප්‍රශ්නය මංගලට විහිළුවක් වෙයි…. (video)

November 3, 2019 at 10:42 pm | by emanisa.lk

තමා ජනාධිපති වූ පසු කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවට ඇමති සජිත් ප්‍රේමාදස පසුගියදා ප්‍රකාශ කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

එය රටේ පවතින විශාල ප්‍රශ්නයක් බව හුවා දැක්වීමට සිය සමාජ මාධ්‍ය ගිණුම් යොදාගත් ඇමති මංගල සමරවීර අද ජනරැලියක දී එය විහිළුවට ගත්තේය.

සිය අතීත අත්දැකීම් සිහිපත් කරමින් සනිපාරක්ෂක තුවා පිළිබඳ ඇමතිවරයා කතා කළේ එජාප ඡන්දදායකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස