ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් ගොඩනගන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි....
පසුගියදා ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් නවදෙනා අතරින් කොටසක් ලබන සතියේ දිවුරුම් දීමට ඉඩ ඇතැයි හිටපු අමාත්‍ය...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ උතුරු නැගෙනහිරට ස්වයංපාලනය ලබාදීම අනිවාර්යයෙන් කළ යුතු බව උතුරු පළාත්...
රටේ පීඩිත පන්තියේ ජනතාවගේ ප්‍රශ්නවලට පෙනී සිටීම සඳහා මීළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තරග කිරීමට සෑම...
පසුගියදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුව වෙත පැමිණි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා...
තමා මුදල් ඇමතිවරයා ලෙස කරගෙන ගිය වැඩපිළිවෙළ දිගටම ඉදිරියට ගෙන ගියේ නම් රටට මෙවැනි ගැටලු...
කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී මවක් හා පිරිමි දරුවන් දෙදෙනෙකු කොල්ලුපිටිය...
රාජ්‍ය නිලධාරීන්ගේ නිල ඇඳුම පිළිබඳ සිය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳ තමන් දැනුම්වත් බව රාජ්‍ය...