පෙර පුවරුව

ඌවේ බුර්කාව දිගටම තහනම්! දුටුතැන අත්අඩංගුවට ගන්නවා! ආගමක් වෙනුවෙන් රට ජාතිය ජනතාව පරදුවට තබන්න බෑ! – ඌවේ ආණ්ඩුකාර

2019-09-24 at 1:51 pm
බුර්කාව පැළදීමේ තහනම හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක...

කලින් පීදෙන්නේ වඳ කෙසෙල්! එජාපයෙන් සරුසාර අපේක්ෂකයෙක් දානවා! – පී. හැරිසන්

2019-09-24 at 11:01 am
කලින් පීදෙන කෙසෙල් ගස් වඳ පීදෙන නිසා එජාප අපේක්ෂකයා කලින් නම් කර වඳභාවයට පත් කිරීමට...

දෙමළ ජනතාවට ස්වයං පාලන අයිතිය ඕන! නැත්නම් එජාපයට සහාය දෙන්නේ නෑ!- දෙමළ ජාතික සන්ධානය

2019-09-24 at 9:33 am
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව සකස් කළ අවසන් වාර්තාව සම්මත කර ගෙන දෙමළ ජනතාවට...

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ජනාධිපති මට චෝදනා කරන්නේ ඇයි? – අගමැති

2019-09-24 at 9:13 am
ප්‍රසිද්ධියේ මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බවත් වගකීම් සහගත ක්‍රියාවක් නොවන බවත්...

මම ජනාධිපති වෙලා බැඳුම්කර හොරකමේ සල්ලි රනිල්ගෙන් අයකර ගන්නවා! – AKD

2019-09-24 at 7:58 am
බැදුම්කර ගනුදෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබා ගත් මුදල අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ...

ගෝඨා දිනවන්න විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් ලක්ෂ ගණනින් ලංකාවට!

2019-09-24 at 7:36 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂට සහය ලබාදීම සඳහා විවිධ...

ඇද හැලෙන මහ වැසි ගාල්ල මාතර පාසල් හෙට සහ අනිත්දා වසා දමයි!

2019-09-23 at 9:38 pm
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දින දෙකේ ගාල්ල සහ මාතර...

රෝම ලන්දේසි නීතිය නොතකා හරී! සංඝ නීතිය බලාත්මක වෙයි! ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු වෙහෙර බිමේ සිදුකරයි!

2019-09-23 at 9:06 pm
අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නාහිමියන්ගේ දේහය...

මුල් පුවරුව