පෙර පුවරුව

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ වැඩ නවතී! ජනපති උපදෙස් නොතකන ඇමතිලා ඩීල් එකකද?

2020-01-27 at 12:04 pm
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාල විද්‍යායතනය ආණ්ඩුවට පවරා ගැනීම ගැන අදාළ අංශ සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපති...

බැඳුම්කර වංචා කළ කබ්රාල් හැකි නම් නීතිය හමුවට ගෙන එනු! – පාඨලී

2020-01-27 at 11:52 am
එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව සංවිධායකවරුන් නොව සංවිධානයේ වැරැද්ද බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක...

උගත්තු හැමෝම හොඳයි කියලා හිතන්නෙපා! බැඳුම්කර හොරකම කළෙත් උගත්තු තමයි! – ගම්මන්පිල

2020-01-27 at 10:44 am
ඉදිරි මහ මැතිවරණයේදී, පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව...

චීනය මධ්‍යම අධිවේගය හදන්න සල්ලි දුන්නා නම් එය තැනීමේ කීර්තිය අපටයි! – කිරිඇල්ල

2020-01-27 at 9:44 am
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මාර්ගය විවෘත කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව...

ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික උත්තේජනයට අනුබල දීම නෙමෙයි! රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ NGOකාරයන්ට ඕන විදිහට කරන්න බෑ! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

2020-01-26 at 11:12 pm
හතේ අපේ පොත ලිංගික අධ්‍යාපනය සඳහා නොව දරුවන්ගේ ලිංගික උත්තේජනය සඳහා රචිත කෘතියක් බව මහාචාර්ය...

අපේ එවුන් බැඳුම්කර හොරකම් කළා! අනුන්ට හොරා කියලා ඒ හොරකම වහන්න බෑ!- සරත් ෆොන්සේකා එජාපයේ වෝහාරික විගණන අමුඩෙ කඩයි..

2020-01-26 at 10:57 pm
තම පක්ෂයේ පිරිසක් බැඳුම්කර හොරකම කළ බවත් එය පිළිගත යුතු බවත් අනිත් උන් හොරකම් කළා...

නීතිපති කෙහෙල් ගහට අනී! කතානායක ඉදිරියට කැඳවයි!

2020-01-26 at 5:23 pm
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි උපදෙස් ලබා දීම සම්බන්ධව කරුණු දැක්වීම...

තවත් ඉන්දීය සරණාගත ප්‍රශ්නයක් හදන හැඩ! පොල් රා මදින්නන් ගෙන්වන්න අවසර ඉල්ලයි!

2020-01-26 at 5:10 pm
පොල් රා කර්මාන්තයේදී පොල් ගස් මැදීම සඳහා ශ්‍රමිකයන් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවෙන් කම්කරුවන් ලබා ගැනීමට...