පෙර පුවරුව

සජබෙ මන්ත්‍රී 09ක් ඉල්ලා අස්වෙයි…! නලීන් සහ මයන්ත පෙරමුණ ගනී…!

2021-10-16 at 10:37 am
ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී සියලු පළාත් සභාවල මහ ඇමැති ධූර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්...

ජනතාවගේ දුප්පත්කම දුගීකම වැඩිවෙලා…! ඒවාට ක්ෂණික විසඳුම් නෑ…! – මෛත්‍රී…

2021-10-16 at 10:22 am
ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් පසුවන නමුත් ඒ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් ඇතැයි තමන් නොසිතන බව ශ්‍රී...

මුතුරාජවෙල ගොඩකිරීම් නීති විරෝධියි…! – පරිසර ඇමැති….

2021-10-16 at 7:43 am
දැනට ලැබී ඇති තොරතුරු අනුව වගුරු බිම් ගොඩකිරීමක් සිදුව ඇත්තේ මුතුරාජවෙල රක්ෂිත භූමියෙන් බාහිර ස්ථානයක...

සංවර්ධන ව්‍යාපෘතිවලට දෙන මුදලින් වැඩ කරන්න…! අවුරුද්ද අන්තිමේ ආපසු භාණ්ඩාගාරයට එවන්න එපා…! – අගමැති…

2021-10-15 at 11:01 pm
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර...

කාබනික ගොවිතැන අසාර්ථකයි…! කන්න නැතිව රට සාගතයක් ළඟ…! ජනපති ජනතාවට වැඳ සමාව ගනු…! – පාඨලී…

2021-10-15 at 10:34 pm
රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්, ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවීන්ට දණ ගසා වැඳ සමාව...

සජබෙට පැන්ඩෝරා පාරාවළල්ලක් වෙයි…! ආර්. ප්‍රේමදාසගේ භාණ්ඩාගාර ලේකම් පැන්ඩෝරා ලැයිස්තුවේ…!

2021-10-15 at 9:25 pm
මෙන්න මෙයා, ඒ කියන්නෙ පාස්කරලිංගම්. එයාගෙ නමත් පැන්ඩෝරා පේපර්ස්වල ඉස්සරහට​ එනව. දැන් ඉතිං වයස 91ක්....

කොවිඩ්වලට වඩා දරුවෝ සිය දිවි නසාගෙන මැරෙනවා…! ගුරු වර්ජනය රාජ්‍ය බලය යොදා මර්දනය කර පාසල් විවෘත කරනු….! – එස්.බී.

2021-10-15 at 8:48 pm
පහුගිය මාස තුනේ ලෝකයේ 04 වන තැනට මරණ සිදුවන්නේ සියදිවි නසාගැනීම් නිසා බවත් කොවිඩ් නිසා...

මොළ හතේ ආර්ථික ආශ්චර්ය අද කෝ…! ගෙයක් ගානේ නැති බැරිකමේ අඳෝනා ඇහෙනවා…! – සජිත්…

2021-10-15 at 3:53 pm
ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද ඉතිහාසයේ කිසි...