සියලු කඩකෑම මිල හෙටසිට ඉහළට…! කොත්තු පරාට ඇතුළු බඩු ලැයිස්තුව මෙන්න..!

November 28, 2021 at 2:19 pm | by emanisa.lk

හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි, බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල සහ කොත්තුවල මිල ගණන් ඉහළ දමා තිබේ..

ඒ අනුව රෝල්ස්, එළවළු රොටි, බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගත් බව ද ඔවුන් සඳහන් කරයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *