පෙර පුවරුව

ආණ්ඩුව පෙරළීමේ අනතුරක! මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වෙති!

2022-04-05 at 12:12 pm
පාර්ලිමේන්තුව අද (05) පෙරවරුවේ රැස් වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 සහ...

3/2 ආණ්ඩුවේ සරල බහුතර බලයත් අහිමි වෙයි…! බහුතරය පෙන්වන පිරිසෙන් අද නව ආණ්ඩුවක්..!

2022-04-05 at 8:25 am
පාර්ලිමේන්තුවෙ 113ක සරල බහුතරය පෙන්වන කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටු වීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය...

සේනාධිපති පවුල රහසේ ම රටෙන් පිටවෙයි…!

2022-04-04 at 9:38 pm
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව...

රට අරාජික නොකර තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන දැහැමි පාලනයක් ගොඩනගමු…! – විමල්….

2022-04-04 at 7:24 pm
රට අරාජික වීමට නොදී, මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන - දෑහිතකාමී පාලනයක් පිහිටුවා එමඟින් පළමුව...

රට වැසියනි, ගෝඨා ජනාධිපති කළාට සමාවන්න..! රටට මෙහෙම කෙළවෙයි කියල නම් හිතුවෙි නෑ..! – තිස්ස ජනනායක…

2022-04-04 at 6:32 pm
මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට...

මර්දනය විසඳුම නෙමෙයි…! විපක්ෂයට රට භාරදෙන්න…! – පොහොට්ටු මන්ත්‍රී….

2022-04-04 at 4:09 pm
රටේ ඇති වී ඇති අවාසනාවන්ත තත්වයට පිළියමක් ලෙස ජනතාවට කඩිනමින් සහන ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි...

නව කැබිනට්ටුවට ගම්මන්පිල එරෙහි වෙයි..! අලුත් බාල්දියෙන් පරණ නෑම පටන් අරන්…! අත්‍යවශ්‍ය සේවා සපයා වහාම මැතිවරණයක් කැඳවනු…!

2022-04-04 at 2:42 pm
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව...

රාජපක්ෂ පවුල පළවා හරින තුරු අරගලය නතර කරන්නේ නෑ…! – පාඨලී…

2022-04-04 at 2:27 pm
ජනතා විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු වන නමුත් උද්දාම නොවන බව හිටපු...