අධිකරණය යුක්තිය ඉටු කළා..! ඵල ඇති රුකට ගල් ගහනවා..! – බැසිල්…

June 3, 2022 at 4:55 pm | by emanisa.lk

අධිකරණයෙන් තමන්ට සාධාරණය ඉටු වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

අද (03) මල්වාන නඩුවෙන් තමන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

21 වන සංශෝධනය ඉදිරිපත් කරන ඇත්තේ තමන්ට විරුද්ධව නොවේ දැයි විමසූ විට බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ඵල ඇති රුකට ගල් ගසන බවයි.

එම සංශෝධනයට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දේ දැයි තමන් නොදන්නා බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස