පෙර පුවරුව

අන්තර්වාර ආණ්ඩුවක් ආවත් අගමැති මමයි…! ගෝල්ෆේස් එකේ දිගටම විරෝධතා කරන්න වෙයි..! – මහින්ද…ජ

2022-04-23 at 7:37 pm
අන්තර්වාර රජයක් පත් කළ ද එහි අගමැතිවරයා තමා බවත් තමා ඉතා ම නීරෝගීතාවයෙන් පසුවන බවත්...

රාජපක්ෂලා එක්ක ඩීල් ආණ්ඩු හදන්න බල කළොත් මම පැන්ෂන් යනවා…! – සජිත්…

2022-04-23 at 6:57 pm
ජනතාවගේ ඩීසල්, පෙට්‍රල්, ගෑස්, භූමිතෙල් ප්‍රශ්නවලට විසඳුම් තමා සතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි....

ඩලස්ගේ අගමැති සිහිනෙ‍ෙ සුං…! අගමැතිකම මහින්දගෙන් දිනේෂ්ට…!

2022-04-23 at 4:19 pm
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වුවහොත් නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන පත් කරන ලෙස යෝජනාවක්...

මහින්ද ගැන අපට දුකයි…! මහින්ද විකුණං ඡන්දෙ දින්න අය අද මහින්දට පොල්ල තියලා…! – රාජිත..

2022-04-23 at 4:00 pm
ආණ්ඩුව නියෝජනය කරන 157කට අධික මන්ත්‍රී පිරිසක් පත්වූයේ මහින්ද රාජපක්ෂ නාමය පාවිච්චි කරමින් බව හිටපු...

අගමැති මහින්දට යන්න ම වෙන ලකුණු…! සජබ විශ්වාසභංගෙට ආණ්ඩුවේ 40ක් පක්ෂ වෙයි…!

2022-04-23 at 2:50 pm
අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්, විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග...

මේ රට විනාශ කළේ නූගතුන් නොව උගත් පරපුරයි…! ජනතාවනි, උගතුන්ගෙන් පරිස්සම් වනු..!

2022-04-23 at 1:06 pm
ජනතා ප්‍රශ්නවලට කලට වේලාවට විසඳුම් නොදීම හා රටේ ආර්ථික අර්බුදය නිසා හටගත් ජනතා අසහනය, දේශපාලන...

ලෝකයේ මිල අධිකම හයිවේ හැදුවේ ලංකාවේ…! පාලකයෝ ණයවලිනුත් ගසා කෑවා…! – මහාචාර්ය අනුර කුමාර..

2022-04-23 at 12:30 pm
ලෝකයේ කිලෝ මීටරයක් සඳහා වැඩි ම මුදලක් වැය කර අධිවේගී මාර්ග තනා ඇත්තේ ලංකාවේ බව...

ආරක්ෂක මණ්ඩලයට අගමැති කැඳවා නෑ…! විසඳුම විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමයි..- සජිත්…

2022-04-23 at 8:52 am
රඹුක්කන සිදු වීමෙන් පසු රැස් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණ ද ඒ සඳහා තමා...