මගේ හෝටලය ගිනි තිබ්බේ ජවිපෙ සහ පෙරටුගාමීන්…! – මීගමුව Avenra අධිපති…

June 20, 2022 at 9:47 am | by emanisa.lk

තම හෝටලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් විසින් බව මීගමුව Avenra හෝටලයේ හිමිකරු දිනේෂ් ද සිල්වා පවසයි.

එම ගිනි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් දවස් දෙකක් තුළ සියල්ල විනාශ කර ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මත්ද්‍රව්‍ය මුදලින් වෙනත් මුදලකින් නොවන බවත් එසේ චෝදනා කරන අයෙකු ඒ බව ඔප්පු කළහොත් තමන්ම ගිනි තියා විනාශ කර දමන බවද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස