ධම්මික පෙරේරා හෙට පාර්ලිමේන්තුවට…! ප්‍රබල ඇමැති ධූරයක් සූදානම්..!

June 20, 2022 at 3:24 pm | by emanisa.lk

ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා හෙට (21) දින පාරිලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට නියමිත අතර ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධ ප්‍රබල ඇමැති ධුරයක් ද හිමිවනු ඇත.

ඔහු මේ වන විට සිය ව්‍යාපාරවල දැරූ තනතුරුවලින් ද ඉල්ලා අස්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *