පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා භාරගෙන ඉල්ලා අස්වූ හකීම් ඒ ගැන පරීක්ෂණ කරන්නේ කොහොමද?

June 17, 2019 at 11:45 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ කිහිප දෙනෙකුට එල්ල වූ චෝදනා පිළිගනිමින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව නියෝජනය කරන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බව කළමනාකර උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසයි.

තමා අදාළ කාරක සභාව නියෝජනය කරන බව පවා රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නොපැවසූ බව පෙන්වා දෙන ප්‍රියනාත් ජයසූරිය පවසන්නේ පසුගිය සමයේ රාජ්‍ය නිලධාරීන් විවිධ චොදනා නඟමින් මූල්‍ය අපරාධ කොට්ටඨාශය ඇතුළු ආයතන වෙත කැඳවීම රාජ්‍ය නිලධාරීන් අතර රාජකාරී කිරීමේ විශ්වාසය බිඳ වැටීමට මෙන්ම තීන්දු ගැනීමට මැලිකමක් දැක්වීමට ද හේතුවක් වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස