ප්‍රතිඵල කනපිට හැරෙයි! ගෝඨා ඉදිරියට!

November 17, 2019 at 8:42 am | by emanisa.lk

මේ වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 1 239 181ක් ලබමින් (47.34%) ඉදිරියට පැමිණ තිබේ.

උතුරු නැඟෙනහිර ඡන්ද සමග ඉදිරියෙන් සිටි සජිත් ප්‍රේමදාස මේ වන විට ඡන්ද 1 201 896ක් ලබමින් (45.92%) ලබමින් දෙවන තැනට පත්ව තිබේ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඡන්ද දස ලක්ෂයේ සීමාව පසුකර තිබේ.

අනුර දිසානායක ඡන්ද 87 742ක් ලබමින් තෙවන තැනට (3.35%) පත්ව ඇති අතර ඔවුන්ගේ 5% ඡන්ද පදනම හෝ ආරක්ෂා කර ගැනීමට සමත් වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස