පසු පුවරුව

Corona# නව ආසාදිතයන් 25ක්! ඉන් 23ක්ම වැලිසර නාවික පොකුරින්! 2ක් පිටරටින්!

2020-05-17 at 12:04 pm
ඊයේ(16) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වු අතර ඉන් 23 දෙනෙක් නාවික...

කොරෝනා වසංගතය මැදින් අලුත් වෙළෙඳපොළක්! ඇමරිකාවට ලංකාවෙන් මුහුණ ආවරණ මිලියන 200ක්!

2020-05-17 at 10:27 am
කොරෝනාවෙන් අඩාළ වුණු මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් සමාගම මඟින් ඇමරිකා එක්සත් ජනපදය වෙත...

Corona# ඊයේ ආසාදිතයන් 10ක්! මුළු ගණන 935යි! සුවපත් පිරිස 50% ඉක්මවයි!

2020-05-16 at 9:03 am
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි....

හුදෙකලා ප්‍රදේශ කිසිවක් නෑ! සියල්ල විවෘත කරයි!

2020-05-15 at 9:36 am
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශ විවෘත...

පූර්ව මැතිවරණ සමයේ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීමේ වරදක් නෑ! – මැතිවරණ කොමසාරිස්

2020-05-15 at 9:08 am
පූර්ව මැතිවරණ කාලය තුළ කැබිනට් අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කිරීම නීති විරෝධී නොවන බව...

පැය 5කට පසු මංගල CIDයෙන් නික්ම යයි!

2020-05-14 at 8:17 pm
හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබේ. ඒ පැය 5කට අධික කාලයක්...

Corona# ඊයේ නව ආසාදිතයන් 22යි! මුළු ආසාදිතයන් 915යි! සුවපත් පිරිස 500යි!

2020-05-14 at 9:02 am
ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය...

සුදු වෑන් නඩුවට රාජිත අත්අඩංගුවට! ඇප නැතිව මැය 27 දක්වා රිමාන්ඩ්!

2020-05-13 at 9:37 pm
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...