විශේෂ මාධ්‍ය නිවේදනය ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සිට මේ වන විට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී පිරිස ඉදිරි...
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ආර්ථික අර්බුදය විසඳීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි. සුවිශේෂ නායකත්වයක්...
රටේ ම ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්දැයි ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද නිවැරදිව අවබෝධ කරගෙන නොමැති...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ (03) මාධ්‍ය හමුවේ දී තමන්ට එරෙහිව නැගූ චෝදනා...
මහා මැතිවරණයක් පැවැත්වීමට මෙය අවස්ථාව නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. බඩගින්නේ කෝපයෙන්...
ක්‍රියාත්මක කිරීමට යන අන්තර්වාර පාලනය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් මුලින්ම දැනගත යුතු බවත් ඊට පක්ෂයක් හැටියට...
සියලු පක්ෂවලින් සැඳුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ ශ්‍රී ලංකා...