බදුල්ලේ වෛද්‍යවරු පාපැදියෙන් රෝහලට..!

June 29, 2022 at 10:30 pm | by emanisa.lk

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් පාපැදියෙන් රෝහලට පැමිණීමට තීරණය කර තිබේ.

ඒ වර්තමානයේ රට මුහුණ දෙන දැඩි ඉන්ධන හිගයට පිළියමක් වශයෙනි.

⁣රෝහල්වල සෞඛ්‍ය සුළු සේවකයින් ඉන්ධන ඉල්ලා වර්ජනය කරන පසුබිමක වෛද්‍යවරුන් ජනතාව ගැන සිතා ගත් මෙම තීන්දුව බොහෝ පාර්ශ්වවල දැඩි පැසසුමට ලක්ව තිබේ.

පසුගිය සමයේ රට පුරා රෝහල්වල වෛද්‍යවරු පිරිසක් පාපැදිවලින් ද පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් ද රෝහල් කරා පැමිණීමට කටයුතු කර තර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *