කොටි අන්දමන්ද කරමින් දෙමළ ජනතාවගේ හමුදා වීරයාත් ජිනීවා සැසියට!

March 11, 2019 at 7:19 am | by admin

හිටපු කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කිරීම ඔස්සේ දෙමළ ජනතාව අතර මහත් ප්‍රසාදයක් දිනාගත් යාපනය, කිළිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්දු ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

ජිනීවා මානව හිමිකම් සමුළුව ප්‍රථම වරට හමුදා නිලධාරියකු අමතන බව ඇසීමෙන් කොටි ඩයස්පෝරාව කලබල වී ඇති අතර ඔහු යුද අපරාධකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නැයි ස්විස් කොටි ක්‍රියාකාරීන් ඉල්ලා සිටිය එය ප්‍රතික්ෂේප වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස