ජයග්‍රහණය ස්ථිරයි! ගෞරවනීය ලෙස භුක්ති විඳින්න!- ගෝඨා

November 14, 2019 at 8:11 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථීර බවත් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස සහ සාමකාමී ලෙස භූක්ති විඳින ලෙසත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණ ව්‍යාපාරයේ ආදර්ශවයත් ලෙස සහ ගෞරවනීය ලෙස පවත්වාගෙන ආ බව ඊයේ (13) පෙරවරුවේ තිස්සමහරාම ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ගෝඨාභය මේ බව සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස