ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර! ආරක්ෂක කමල් ගුණරත්න! භාණ්ඩාගාර එස්.ආර්. ආටිගල

November 19, 2019 at 8:57 am | by emanisa.lk

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර ද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ද සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල ද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් අද (19) නිල වශයෙන් සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස