ජනපති ගෝඨාගේ ප්‍රථම විදේශ සංචාරය අසල්වැසි ඉන්දියාවට!

November 19, 2019 at 10:50 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම් එකතු කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය රටට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

ඒ අනුව නොවැම්බර් 29 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස