ජනපති අපේක්ෂකකම සිරිසේනට දුන්නොත් පොහොට්ටුවට අබ සරණයි! – හිරුණිකා

July 12, 2019 at 11:56 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කඳවුරේ ජනාධිපති අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට පොරොන්දු වුණේ යැයි ජනාධිපතිවරයා එක්තරා තැනක පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මහින්ද රාජපක්ෂ විසින් ජනපති මෛත්‍රීපාලට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන තුරු තමන් ඉතා ආශාවෙන් බලා සිටින බවත් එසේ කළහොත් පොහොට්ටුවටත් අබ සරණ බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස