ජනපති අතැර හවුල්කාර පක්ෂ නෙළුම් මාවතට දිව යයි! ඉතිරි ඩග්ලස් සහ ASP විතරයි!

July 3, 2019 at 4:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කටයුතු කළ පක්ෂ 17ක් අතරින් 15ක්ම මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන හැරගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ ආකාරයට ශ්‍රීලනිපය හැර ගිය සියලු පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට සාකච්ඡා කරමින් සිටින අතර ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා ද පොදුජන පෙරමුණට එකතු වී තිබේ.

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින්නේ ඩග්ලස් දේවානන්දගේ EPDP සහ ඒ.එස්.පී. ලියනගේ ගේ කම්කරු පක්ෂය පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස