ජනතාවට භයානක විෂ බීජයක් ශරීරගත කරලා! අපි පරාද වුණේ ඒකයි! – රංගෙ

November 19, 2019 at 1:03 am | by emanisa.lk

පෞද්ගලික මාධ්‍ය නාළිකා කිහිපයක් සහ දේශපාලකයන් පිරිසක් ඒඩ්ස්වලටත් වඩා භයානක ජාතිවාදය සහ ආගම්වාදය නමැති විෂ බීජය ශරීරගත කළ නිසා සජිත් ප්‍රේමදාස පරාජයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි.

මෙය ඉතාම භයානක තත්ත්වයක් බවත් මෙවැනි ක්‍රම ඔස්සේ බලයට පත්වීම මෙන්ම බලය පවත්වා ගෙන යාම ද ඉතාම භයානක බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස