ගෝඨාට මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්!

August 31, 2019 at 7:09 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙකු පත්කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුමය.

කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය මානුෂික මෙහෙයුම් සමයේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස