ගානියා ශ්‍රියාලතා නැවතත් අංගොඩ යවයි!

December 19, 2019 at 1:28 pm | by emanisa.lk

පැහැර ගැනීමකට ලක්වූ බව කී ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇය මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස