ගානියා ශ්‍රියාලතාගේ ප්‍රකාශක මංජුල පෙරේරා අත්අඩංගුවට ගනී!

December 19, 2019 at 12:51 pm | by emanisa.lk

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැනිස්ටර් ශ්‍රියාලතාගේ ප්‍රකාශක බව මාධ්‍යයට ප්‍රකාශ කළ මංජුල පෙරේරා නැමැත්තා අද (19) කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මොහු කැලණිය එජාප හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ පුතාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස