කොළඹ ගම්පහ සහ පුත්තලමට දිගටම ඇඳිරි නීතිය!

March 21, 2020 at 7:03 pm | by emanisa.lk

දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අනතුරුව එදින සවස 2ට නැවත ඇඳිරි නීතිය පැනවෙනු ඇත.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (23) උදෑසන 6ට තාවකාලිකව ඉවත් කර සවස 2ට නැවත බලාත්මක වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස