ඇඳිරි නීතිය මැද පාටි දැමූ 8ක් අත්අඩංගුවට!

March 21, 2020 at 8:53 am | by emanisa.lk

රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක එය කඩ කරමින් සාදයක් පැවැත්වු බණ්ඩාරවෙල පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇත.

මේ වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත්තේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහාය.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එවැනි අයුතු ජනරාශීයක් ඔබ ප්‍රදේශයේ සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහාම පොලිසිය දැනුම්වත් කිරීම ඔබේ ද ඔබේ පවුලේ ද රටේ ද ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි සේවයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *