ගම්පහටත් පොලිස් ඇඳිරි නීතිය..!

May 13, 2019 at 7:51 pm | by admin

ගම්පහ පොලිස් කොට්ඨාසය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *