කල්මුණේ ගැටුමින් මිය ගිය අයගේ සිරුරු 15ක් හමුවෙයි!

April 27, 2019 at 8:48 am | by admin

ඊයේ රාත්‍රී කල්මුණේ සායින්දමර්දූ ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පිළිබඳ ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ආරකෂක අංශ එම නිවස වැටලීමේ දී සිදු වූ ගැටුම නිසා මිය ගිය අයගේ සිරුරු 15ක් හමු වී තිබේ.

මේ අතර පිරිමි සිරුරු 06 ගැහැනු සිරුරු 03 ළමුන් 6 දෙනෙකුගේ සිරුරු ද ඇති බව වාර්තා වෙයි. ප්‍රදේශයට තවමත් ඇඳිරි නීතිය පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *