අදත් රෑ 10ට ඇඳිරි නීතිය!

April 25, 2019 at 8:40 pm | by admin

අද රාත්‍රී 10 සිට හෙට උදේ 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *