එජාපය අතහැර අර්ජුනත් චන්ද්‍රිකාට එක්වෙයි!

October 22, 2019 at 7:03 am | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති අර්ජුන රණතුංග ද හිටපු ජනාධිපතිති චන්ද්‍රිකා කුමාරතුංග සමග එකතු වීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට විදෙස්ගතව සිටින හිටපු ජනාධිපතිනිය පැමිණි විගස ශ්‍රීලනිපය රැක ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සූදානමින් සිටියි.

චන්ද්‍රිකා කුමාරතුංග සමග එම සටනට එකතු වීමට කුමාර වෙල්ගමට අමතරව ඇමති අර්ජුන රණතුංග ද සැලසුම් කර තිබේ. මේ වන විට එජාප ජනාධිපති අපේක්ෂක වේදිකාවේ අර්ජුන රණතුංග දැකගත නොහැකි තරම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස