ඇමතිලගේ උඩින් යන උණට බෙහෙත් ලැබෙයි! හෙලිකොප්ටරයක් ඉල්ලු තරුණ ඇමතිට කන පැළෙන පිළිතුරක්!

February 28, 2020 at 10:29 am | by emanisa.lk

ආණ්ඩුවේ තරුණ දේශපාලඥයෙකු දුරබැහැර උත්සවයකට සහභාගී වීම සඳහා ගුවනින් යාමට හෙලිකොප්ටරයක් ලාබා ගැනීමට කල උත්සාහයක් ඉහල මැදිහත්වීමකින් ප්‍රතික්ෂේප වී ඇත.

ආණ්ඩුව මූල්‍ය අර්බුදයක සිටින බවත් මුදල් නාස්ති නොකල යුතු බවටත් එකී ඉල්ලීම බැහැර කරමින් දැනුම් දී තිබේ.

එමෙන්ම සියළු මැති ඇමතිවරුන්ට වාහන සහ ඉන්ධන ලබා දෙන්නේ එවන් අවස්ථාවලට සහභාගී වීම සදා බවත් එම ප‍්‍රබලයා තව දුරටත් සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස